main_image

360 Monday 22:30:00

Like us & Get more updates....

https://www.facebook.com/tvderanaofficial

 



  • Video Gallery
  • User Comments
  • Exsalant program Rave

  • weldun Dilka nalini

  • Jayaweewa S.l

  • බන්දුල සර් සිසු පරපුරට දෙන ආදර්ශය පුදුමයි .අසබ්‍ය වචනයක් වෙනුවෙන් තමාගේ ආත්මයම පවා දෙමින් මේ කරන නරි නාටකයට මොහු ජනතාවගෙන් සමාව ගත යුතුය .මොහුට කල යුතු දෙයක් තියෙනවා ,එකී වචනය සිංහල ශබ්දකෝෂයට හදුන්වාදී ඔහුගේම මහින්දෝදය විද්‍යාලවල සිසු සිසු වියන්ට උගන්වා සිසු පරපුරේ නියමුවා ලෙස සීතාම්බර සළුවෙන් නිරුවත වසාගන්න Jagath Wettasinghege

  • ගහට ගහක් අද දෙරනදි හමුවුණා. ඒ වගේම සංක අසරණ වුණා කියල මම හිතන්නේ Jagath Wettasinghege

  • තිස් වසරක්ම බැට කෑවා හරි රහට දිවි හිමියෙන්ම අපි වැඩ කළෙ රට දැයට ගොම රිටි ලෙසින් මතු වී ආවත් උඩට ඇයි පරයිනේ අමතක කළෙ මේ ටිකට ?????? ??????

  • දිල්කට වඩා හොඳට සංඛ වැඩේ කරගෙන යනව කියල තමයි මට හිතෙන්නෙ. විශේෂයෙන්ම අතීත දේශපාලන සිද්ධි ගැන ඔහුට තියෙන මතකය ඉතා හොඳයි. para

  • What a matured discussion. Perfect and intelligent. Must watch all before use your vote. Floated voter

  • very good present about sosolisam party janak

  • මා සතුටින් බව ඔබට පෙනේනම්... ගීතය ඔබ ගැයූ ගීත වලින් මගේ හොඳම ගීතයයි. ඒ ශෛලිය ඔබට වඩාත් හොඳින් ගැලපේ. මා 'ලුණු දෙහි' ගීතයට මනාපයක් නැත්තේ ඔබ සහෝදර සමාගමකින් නිෂ්පාදනය කල ලුණු දෙහි ටොෆිය වෙනුවෙන් කියා හැඟේ.එයද වෙළඳ පොලට ආවේද ඒ දිනවලමය. සැබවින්ම එය වෙළඳ ප්‍රචාරයකි. එසේ නම් එයද ටෝෆියකි. damith