main_image

Sri Gauthama Sambuddha Saturday, Sunday 20:30:00

  • Video Gallery
    Showing 1 to 11 of 11 (1 Pages)
  • User Comments
  • Dharma Daanayata Pinsiduwewa!!! CD

  • VERY GOOD DRAME ;We can educate lord buddha. Ajantha WIjepriya

  • Very Good.Excellent. Amanda Mohan

  • Godak Hondai.Very Good.Excellent Amanda Mohan

  • Me siyalu pirisa nivan dakithva, menarabana pirisatath esemama veva!!!! Chamath

  • Mee kathawa nirmanaya karapu siyalu denata athwenne maha kusalayak.......... Nimanthi

  • බුදුසරණින් දෙරණ දිනෙන් දින බැබලේවා Nalani Mayadunne

  • ලෝක සත්වයන් වෙනුවෙන් අපමන දුක් ඉසිලූ අප බුදු පියාණන් වහන්සේට කල උත්තරීතරම පූජාවක්. උන්වහන්සේගේ ධර්මය අවබෝධ වීමට කුසලයක්ම වේවා ඔබ සැමට. ?????

  • සැබැ බුද්ධ ධර්මය දන්නේ, පිලිපදින්නේ බෞද්ධයන්ගෙනුත් ඉතා සුලු පිරිසකි. එය සත්යයකි. අන් අය ලේබල් බෞද්ධයන් බව නොරහසකි. අනෙක් අතට අනිකුත් ආගම් අදහන්නන් බුදු දහම දන්නේ ද නැත. ඒ අයද මෙය නරබමින් සිටිය හැක. මේ නිසා ධර්මය නොදත් බහුතරයකට, ධර්මය තුලින් බුදුරජාණන් වහන්සේ දැකිය නොහැකි වනු ඇත. මෙම බහුතරයේද පෙර පිං ඇත්තවුන් සිටිය හැක. එසේ එහෙයින් ඒ අයට ධර්මය , ඇස කණ ගැ‍ටුන හොත් ඒ අයගේද ධර්මාවබෝධයේ මාර්ගය විවර වනු ඇත. බුදුන් වහන්සේ කෙරෙහි සද්ධාව පහල වනු ඇත. යෝජනාවක් කරමි, බුදුන් වහන්සේ වෙනුවෙන් රගන රංගන ශිල්පියාගේ රුව වෙනුවට බුදුරුව භාවිතා කරන අතර සිංහලයෙන් හඩ යොදා ගනිමින් මුල් දර්ශන පටි ඒ අයුරින්ම පෙන්වන්නේ නම් මැනවි. රහතන් වහන්සේලාගේ රුව හා හඩ මුල් දර්ශන තලවල ඇති අයුරින්ම පෙන්වන්නේ නම් මැනවි. මෙතෙක් නැරබු මෙම බොධිසත්ව චරිත දැකිමෙන් හා සිංහල හඩ ඇසිමෙන් සද්ධාව වැඩි වුවා මිස අඩුවක් නොවුනි. තවද, නිදසුනක් ලෙස තොරණ් හා අංගුලිමාල හින්දි සිනමාවේ බුදුන් වහන්සේ වෙනුවෙන් හඩ මේ අකාරයෙන් යොදා තිබුනු බැවින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවන් පහල විය. චේතනාව කර්මයට මුල් වන බැවින්, මෙම යෝජනාව සර්වඥයන් වහන්සේ කෙරෙහි සද්ධාව බොහෝ මනුෂය වර්ගයාගේ සිත් තුල ඇතිවන්නට උපකාරි වේවා ! දෙරණ ආයතනයටත්, සියලුම ආකාරයෙන් සහභාහි වු ඉන්දිය හා මෙරට ශිල්පින්ටත් පිං සිද්ධ වේවා ! ?????? ???????

  • godak pin fg